රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව හෙට (27) දහවල් 12.00ට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට සූදානම් වන බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here