ක්‍රිකට් ලොව සුපිරි ක්‍රීඩකයින් යළි පිටියට පිවිසෙන, ‘International Masters League’ තරගාවලියේ කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
තරගාවලිය එළඹෙන 22 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වන අතර මාර්තු මස 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
Masters League සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම් තරගවදිනු ඇති.
‘International Masters League’ ශ්‍රී ලංකා සංචිතය පහතින්
කුමාර් සංගක්කාර (නායක)
රොමේෂ් කළුවිතාරණ
අශාන් ප්‍රියන්ජන්
උපුල් තරංග
නුවන් ප්‍රදීප්
ලහිරු තිරිමාන්න
චින්තක ජයසිංහ
සීක්කුගේ ප්‍රසන්න
ජීවන් මෙන්ඩිස්
ඉසුරු උදාන
ධම්මික ප්‍රසාද්
සුරංග ලක්මාල්
දිල්රුවන් පෙරේරා
අසේල ගුණරත්න
චතුරංග ද සිල්වා