බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීම පිළිබඳව අද (18) දිනයේ තීරණය කරන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ සම්බන්ධයෙන් තම සංගමයේ සාමාජිකයින් සමග සාකච්ඡා කරන බවයි එහි සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ.

අද සිට ක්‍රියාත්මක වන පරිදි පාන් පිටි මිල රුපියල් 10 කින් අඩු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here