පසුගිය පෙබරවාරි 9 වැනිදා දිවයින පුරා සිදු වූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් වාර්තාවක් එළිදක්වා තිබෙනවා.

එම වාර්තාව මඟින් විදුලි පද්ධතිය ශක්තිමත් කිරීමට අදාළ දීර්ඝ කාලීන විසඳුම් පිළිබඳව ද අනාවරණය කර තිබේ.

ඒ අනුව එවන් තත්ත්වයක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා කෙටි කාලීන – දිගු කාලීන පියවර ගනිමින් සිටින බවයි ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සිය වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here