චැම්පියන්ස් කුසලානයේ අවසන් මහා තරගයට ප්‍රබල ඉන්දියාවට එරෙහිව තරග වදින ප්‍රතිවාදී කණ්ඩායම කවුරුන් දැයි තීරණය කෙරෙන තීරණාත්මක තරගය අද පැවැත්වෙනවා.
ඒ දෙවැනි අවසන් පූර්ව වටයෙන් තරග කරන දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතරයි.
අද පස්වරු 02.30ට තරගය ආරම්භ වන්නේ ලාහෝර් හි දියි.