ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරුවෙකු වන Steve Smith එක්දින පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රමුඛතාවයක් ලබාදෙන බවත්, විස්සයි විස්ස පිටියේද තමන් අඛණ්ඩව ක්‍රීඩා කරන බවත් ඔහු ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එක්දින තරග 170 කට ක්‍රීඩා කර ඇති Steve Smith එක්දින ලකුණු 5800 ක් හා කඩුලු 28 ක් ලබාගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here