නිමාවට පත් වූ, මෙවර IIFA (IIFA Awards 2025) සම්මාන උලෙළේ වැඩි සම්මාන ගණනක් දිනාගැනීමට ”Laapataa Ladies” සිනමාපටය සමත්කම් දක්වා තිබුණා.

කිරන් රාඕගේ අධ්‍යක්ෂණයක් වන ”Laapataa Ladies” හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම රංගන ශිල්පිනිය ඇතුළු සම්මාන 10ක් දිනාගැනීමට සමත්වීම විශේෂය.

ඒ අනුව හොඳම නිළිය සම්මානය නිතාන්ෂි ගොයෙල් විසින් දිනාගත් අතර, හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මාන ලද්දේ කිරන් රාඕ විසිනි.

හොඳම නළුවා සම්මානය ‘Bhool Bhulaiya 3’ සිනමාපටය සඳහා කාර්තික් ආර්යන් විසින් දිනාගනු ලැබුවා.

ඉන්දියාවේ ගුජරාට් හි පැවති, IIFA සම්මාන උලෙළ මෙවර සංවිධානයව තිබුණේ 25 වන වරටයි.

IIFA Awards 2025 සම්පූර්ණ ජයග්‍රාහක ලැයිස්තුව පහතින් :

  • Best Picture – Laapataa Ladies
  • Best Performance In A Leading Role (Male) – Kartik Aaryan (Bhool Bhulaiyaa 3)
  • Best Performance In A Leading Role (Female) – Nitanshi Goel (Laapataa Ladies)
  • Best Direction – Kiran Rao (Laapataa Ladies)
  • Best Performance In A Negative Role – Raghav Juyal (Kill)
  • Best Performance In A Supporting Role (Female) – Janki Bodiwala (Shaitaan)
  • Best Performance In A Supporting Role (Male) – Ravi Kishan (Laapataa Ladies)
  • Best Story (Original) In The Popular Category – Biplab Goswami (Laapataa Ladies)
  • Best Story (Adapted) – Sriram Raghavan, Arijit Biswas, Pooja Ladha Surti, and Anukriti Pandey (Merry Christmas)
  • Best Directorial Debut – Kunal Kemmu (Madgaon Express)
  • Best Debut (Male) – Lakshya Lalwani (Kill)
  • Best Debut (Female) – Pratibha Ranta (Laapataa Ladies)
  • Best Music Director – Ram Sampath (Laapataa Ladies)
  • Best Lyrics – Prashant Pandey (Sajni from Laapataa Ladies)
  • Best Singer (Male) – Jubin Nautiyal (Dua from Article 370)
  • Best Singer (Female) – Shreya Ghoshal (Ami Je Tomar 3.0 from Bhool Bhulaiyaa 3)
  • Best Sound Design – Subash Sahoo, Boloy Kumar Doloi, Rahul Karpe (Kill)
  • Best Screenplay – Sneha Desai (Laapataa Ladies)
  • Best Dialogue – Arjun Dhawan, Aditya Dhar, Aditya Suhas Jambhale, Monal Thaakar (Article 370)
  • Best Editing – Jabeen Merchant (Laapataa Ladies)
  • Best Cinematography – Rafey Mahmood (Kill)
  • Best Choreography – Bosco-Caesar (Tauba Tauba from Bad Newz)
  • Best Special Effects – Red Chillies VFX (Bhool Bhulaiyaa 3)
  • Outstanding Achievement In Indian Cinema – Rakesh Roshan

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here