මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 11ක මන්ත්‍රී ධූර සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් තරග වැදීමට බහුතරයක් වූ තරුණ තරුණියන් සහ කාන්තා හා අනෙකුත් අපේක්ෂකයන් විශාල පිරිසක් අද (13) නුවරඑළිය දිස්ත්‍රික් පොදුජන පෙරමුණමුණ කාර්යාලයට සම්මුඛ පරීක්ෂණය සඳහා එක්ව සිටියහ.
මෙවර නාමයෝජනා භාරදීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රියාකාරීන පාක්ෂිකයන් අතරින් සුදුසුම අපේක්ෂකයන් තෝරා ගැනීම වෙනුවෙන් මෙම සම්මුඛ පරීක්ෂණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික් නායක සී.බි රත්නායක මහතාගේ ප්‍රධානත්වය නුවරඑළිය පොදු ජන පෙරමුණ දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැත්විණ.
පෙර පළාත් පාලන මැතිවරණ වලට වඩා තරුණ තරුණියන් විශාල පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් අපේක්ෂකයන් හැටියට ඉදිරිපත් වීම සඳහා සම්මුඛ පරීක්ෂණයට සහභාගි වී සිටීම මෙහි කැපී පෙනෙන අංගයක් විය.
අද දින පැවති සම්මුඛ පරීක්ෂණය සඳහා 400කට අධික පිරිසක් සහභාගී වූ අතර ඒ අතරින් සුදුසුම අපේක්ෂකයන් පිරිසක් තෝරා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයයේ නිළදාරින් පවසයි .
සම්මුඛ පරීක්ෂණය අතරතුරදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික් නායක සී.බී.රත්නායක මහතා කියා සිටියේ වැඩි ඈතක නැති සීමිත කාලයකින් රටේ බලය තරුණ නායකයෙක් ගන්නා බව දැනගෙන තමයි මේ තරුණ තරුණියන් විශාල පිරිසක් රොද බැඳගෙන අපිත් එක්ක එකතු වෙන්නේ.
වැඩිදුර අදහස් දැක්වූ සී.බී රත්නායක මහතා මෙසේද කීය:
වෙනත් කිසිම පක්ෂයකි අපිට ඇත්තෙන්ම අභියෝගයක් නැහැ මොකද අපි බලේ ඉන්න කාලෙත් අභියෝග මාවතක් දිගේ තමයි ගියේ නුවරඑළිය දිස්ත්‍රික්කේ ගත්තහම විශේෂයෙන්ම අභියෝග එන දිස්ත්‍රික්කයක්.
අඛණ්ඩව අවුරුදු තිහක් පාර්ලිමේන්තුව රැඳී ඉන්නවා කියන එකත් ලොකුම අභියෝගයක් හා ඒ අභියෝගය ජයග්‍රහණය කිරීමක්.
ප්‍රබලයෝ කිහිපදෙනෙකුටම නුවරඑළිය දිස්ත්‍රික්කයේ එච්චර කාලයක් ඉන්න බැරි වුණා නමුත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව මාව ඒ තැන තියලා තියෙනවා.
ඒ නිසා හොඳ ශක්තිය දෙන්න ධෛර්ය දෙන්න මම නිරන්තරයෙන් සූදානම් වගේම ජයග්‍රහණය කිරීමත් නිසැක වශයෙන්ම අපට විශ්වාසයි.
ගොවිකම්කරු රාජ්‍යය සේවයේ හා තරුණ තරුණියන්ට අපට කියන්න තියෙන්නේ ඔබේ එළවළු වලට නියම වටිනාකමක් දෙන්න නිවැරදි සංවර්ධනයක් ඉෂ්ට කරන්න ඒ සංවර්ධනය වගේම විශාල ප්‍රශ්න තොගයක් විසඳන්න අපිට ඉතිරි වෙලා තියෙනවා අපි ඒ ගමන හරි විදියට ආවට මොහොතකට ඒ ගමන නතර වුණා ඒ ගමන ආයෙ පටන් ගන්න ශක්තියක් වෙන්න කියන එකයි අපි ජනතාවගේ ඉල්ලන්න තියෙන්නේ යනුවෙන් එතම පැවසීය .
(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය)


ورود به سایت شاد، سایت شاد سامانه مجازی تدریس معلمان به دانش آموزان است. این سامانه توسط وزارت آموزش و پرورش برای راه اندازی کلاس های مجازی توسعه یافته است.
سایت آموزش و پرورش تهران، سایت آموزش و پرورش تهران به آدرس tehran.medu.ir که زیر نظر وزارت آموزش و پرورش کشور می باشد.
سایت ایزیکاتو ایثارگران isikato.ir، سایت ایزیکاتو ایثارگران به آدرس isikato.ir برای خدمت رسانی به ایثارگران و جانبازان راه اندازی شده است.
امریه دانشگاه صنعتی خواجه نصیرالدین طوسی، فرصتی است برای فارغالتحصیلان ممتاز مقاطع کارشناسی ارشد و دکتری تا دوره خدمت سربازی خود را در محیطی علمی و پژوهشی سپری کنند.
چطور معافیت سربازی دریافت کنیم، معافیت سربازی روندی قانونی است که به افراد واجد شرایط، اجازه میدهد تا از انجام خدمت وظیفه عمومی معاف شوند.
سامانه راد مدیو rad.medu.ir، داوطلبانی که در زمان ثبت نام نسبت به دریافت کد سوابق تحصیلی اقدام کرده اند، می توانند برای مشاهده سوابق تحصیلی خود به سامانه راد مدیو rad.medu.ir مراجعه نمایند.
نحوه دریافت کارنامه ماز، گروه آموزشی ماز برگزار کننده آزمون الکترونیکی و کلاس های آنلاین در پایه دهم، یازدهم و دوازدهم رشتههای انسانی، ریاضی و تجربی می باشد.
ورود به پرتال طلبه خواهران، سامانه پرتال طلبه به آدرس talabeh.whc.ir برای ارائه خدمات غیر حضوری به خواهران طلبه در سراسر کشور راه اندازی شده است.
مای مدیو انتقال دانش آموز، والدین و دانش آموزان می توانند برای نقل و انتقال دانش آموزان به سامانه مای مدیو my.medu.ir مراجعه کنند.
سامانه پذیرش استعدادهای برتر ملی دانشگاه فرهنگیان، دانشگاه فرهنگیان، به منظور جذب نخبگان و استعدادهای درخشان، سامانه پذیرش استعدادهای برتر ملی دانشگاه فرهنگیان را به نشانی reg.cfu.ac.ir راهاندازی نموده است.
کسری خدمت در مناطق عملیاتی و امنیتی، امتیازی است که به سربازان وظیفه تعلق میگیرد و موجب کاهش مدت زمان خدمت سربازی آنها میشود.
سامانه راد مدیو rad.medu.ir، داوطلبانی که در زمان ثبت نام نسبت به دریافت کد سوابق تحصیلی اقدام کرده اند، می توانند برای مشاهده سوابق تحصیلی خود به سامانه راد مدیو rad.medu.ir مراجعه نمایند.
امریه دانشگاه پیام نور، فرصتی است برای فارغالتحصیلان دانشگاهی که میخواهند دوره خدمت سربازی خود را در محیط علمی و مرتبط با
رشته تحصیلیشان سپری کنند.