කොළඹ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතර හමුවක් අද (මාර්තු 25) සිදුව තිබුණා.
ඒ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි, ආරක්‍ෂක අමාත්‍යාංශයේදීයි.
මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්වරයා රුසියානු තානාපතිවරයා සමඟ ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳව සුහද සාකච්ඡාවක නිරතව තිබුණා.
