ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

නෙදර්ලන්තයට එරෙහිව ඊයේ (21) පැවැති තරගය අතරතුරදී ඔහු ආබාධයකට ලක්ව ඇත.

අද දින සිදුකර ස්කෑන් පරීක්ෂණයෙන් පසු ඉදිරි තරග සම්බන්ධයෙන් තීරණය ගැනීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here