ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය අද අවසන් විය. 

ඒ අද පෙරවරුවේ අවසන් වීමට නියමිතව තිබූ සටන් විරාමය දීර්ඝ කිරීම සමබන්ධයෙන් දෙපාර්ශවයට එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙනි.

හමාස් සංවිධානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම යළි ආරම්භ කළ බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊශ්‍රායල හමුදාව සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here