රුසියාවේ මොස්කව් අගනුවර පැවති රැස්වීමක් අමතමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කර ඇත්තේ රුසියාවේ සෑම කාන්තාවකටම අනාගතයේ දී අවම වශයෙන් දරුවන් 8 දෙනෙකු සිටිය යුතු බවයි.

එමෙන්ම, සෑම පවුලකටම දරුවන් හතර දෙනෙකුට වඩා සිටි නමුත් නූතන ලෝකයේ එම සංඛ්‍යාව හැකිලී ගොස් ඇති එරට ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

මේ අතර, යුක්රේනය සමඟ යුද්ධයෙන් රුසියානුවන් ලක්ෂ 3 ක් පමණ මිය ගොස් තිබෙන බවත් එවන් පසුබිමක පුටින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here