එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඊයේ (04) රාත්‍රී ජනාධිපතිවරයා දිවයිනට පැමිණි ඇති බවයි සඳහන් වන්නේ.

ඩුබායිහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ  සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 30 වනදා දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here