කොළඹ මහ නගර සභාව සඳහා ලාම්පුව ලකුණ යටතේ ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉදිරිපත් ව තරග වැදුණු කණ්ඩායම ජාතික ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයාව දිනවීමට කටයුතු කරන බව නිල වශයෙන් දැනුම්දී තිබෙනවා.

අද (19) පස්වරුවේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවති සාකච්ඡාව අවසන් කර පිටතට පැමිණෙමින් එම ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් මේ බව කියා සිටියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here