පවතින අධික වර්ෂාව සහිත කාලගුණය හමුවේ, තබ්බෝවිට ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල් 6 බැගින් විවෘත කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එමගින් තත්ත්පරයට ඝන අඩි 240ක් වාන් ඇලට මුදා හැරෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here