නියමිත උසස්වීම් ලබාදීම සම්බන්ධයෙන් අද (20) සහ හෙට සිදු කෙරෙන සාකච්ඡාවලින් ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුණහොත් යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සදහන් කළේ, ඊයේ දිනයේදී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග කළ සාකච්ඡාවද අසාර්ථක වූ බවයි.