හෙරොයින් කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් වීරකැටිය ප්‍රදේශයේදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙහිදී සැකකරුවන් දෙදෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here