ලංකා ධීවර වරාය නිතිගත සංස්ථාවේ හිටපු සභාපති අමරානන්ද අබේගුණසේකරට එරෙහිව
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව අද (23) කොළඹ මහාධිකරණ හමුවේ අධි
චෝදනා ගොනුකර නඩුපවරණු ලැබුවා.

අමරානන්ද අබේගුණසේකර ලංකා ධීවර වරාය නිතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු
කළ 2015.4.10 හා 2015.8.30.කාලය අතරතුරදි රජයට අයුතු සහගත හා නිති විරෝධීව පාඩුවක්
සිදුකිරිමේ චෙිතනාවෙන් කළමනාකරණ සහකාර තනතුරු පුරප්පාඩු නොතිබියදිත් එම තනතුරු
සදහා විධිමත් හා නිත්‍යානුකූල කුමවේද අනුගමනය නොකර පුද්ගලයන් බදවා ගැනිම මගින්
අල්ලස් පනතේ දුෂණය නමැති වැරදි සිදුකළ බවට එමගින් චෝදනා නගා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here