ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන ජූනි මස 10වනදා ජර්මනියේ නිල සංචාරයක නිතරවීමට නියමිතව බව අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව පැවසීය.

මෙම සංචාරයේදී ජනපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here