නුවරඑළියේ සිට කුරුණෑගල දක්වා දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අනතුට පත්විමෙන් එම බස් රථයේ ගමන් ගත් 21 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහල වෙත (23)රාත්‍රි ඇතුලත් කල බව නුවරඑළිය පොලීසිය පැවසීය.
ඊයේ (23) රාතිු 11.45 පමන මෙම අනතුර සිදුවී ඇත්තේ නුවරඑළිය ගමිපොල ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය ටොප්පාස් ප්‍රදේශයේදීය.
අනතුරෙන් තුවාල ලැබු තුවාල ලැබූ තුවාලකරුවන්ගේ තත්වය බරපතළ නොවන බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයෙකු පැවසීය.


