අභාවප්‍රාප්ත නිළි රැජින මාලනී ෆොන්සේකා මහ්ත්මිගේ දේහයට හිටපු ජනපති
රනිල් වික්‍රමසිංහ අද (25) සවස අවසන් ගෞරව දක්වනු ලැබුවා.

මාලනී ෆොන්සේකා මහ්ත්මිගේ දේහය තැන්පත්කර ඇති ජාතික චිත්‍රපට සංස්ථාව
වෙත පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේහයට අවසන් ගෞරව දක්වා
සිටියා.

දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල්
වික්‍රමසිංහ කියා සිටියේ මාලනී ෆොන්සේකා මහ්ත්මිගේ අභාවය විශාල පාඩුවක්
බවයි.
“මාලිනි නිධානය චිත්‍රපටයේ සිට මතකය තිබෙනවා ….අවුරුදු 30 ක් 40 ක් විශාල
සේවයක් කළා ….එතුමිය නැතිවීම පාඩුවක් … එතුමියගේ හොඳ කාලයේදී …….
එතුමිය චිත්‍රපට කලාවට ලබා දුන්නා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here