කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය අද (26) ඒකක 16,496.24 ක් ලෙස සටහන් වුණා. 

මේ අනූව අද ඒකක 1.78 කින් (0.1%) කොටස් වෙළෙඳපොළ ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අනූව වාර්තා වන පිරිවැටුම රුපියල් බිලියන 3.8ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here