ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආසියානු කුසලාන තරඟාවලියේදී පොරොන්දු වූ ඇමරිකානු ඩොලර් 50,000 ක (රුපියල් මිලියන 16) මුදල කොළඹ RPICS සහ මහනුවර PICS හි ක්‍රීඩාංගන කාර්ය මණ්ඩලය වෙත බෙදා හැරීම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, 2023 ආසියානු කුසලාන තරඟාවලියේදී සේවය කළ (ස්ථිර සහ කොන්ත්‍රාත් සේවකයින්) කොළඹ RPICS හි භූමි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 138 දෙනෙකුගේ උත්සාහය වෙනුවෙන් ත්‍යාග පිරිනමන ලද අතර, මහනුවර PICS හි භූමි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 115 දෙනෙකුට ඔවුන්ගේ ත්‍යාග හිමි වීමට නියමිතයි.
අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ වුවද තරඟාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා පුහුණුවීම් පහසුකම්, පිටියේ, තණතීරු, පිටිය ආවරණය කිරීම සහ අනාවරණ කිරීම, ඒ හා සම්බන්ධ සේවාවන් නිසි පරිදි ක්‍රියාත්මක වීම සහතික කිරීම සඳහා ක්‍රීඩාංගන දෙකෙහිම කාර්ය මණ්ඩලය විසින් තරඟාවලිය තුළ විශිෂ්ට සේවාවක් සිදු කළා.
මේ සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ඩොලර් 25,000ක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 25,000ක් දායකත්වයක් ලබාදී තිබෙනවා.
Hi mates, its impressive piece of writing concerning cultureand fully explained, keep it up all the time.
recharge bus card
May I simply say what a comfort to find somebody who genuinely knows what they’re talking about on the net. You definitely realize how to bring a problem to light and make it important. More people should look at this and understand this side of the story. I can’t believe you’re not more popular since you surely possess the gift.
hafilat bus
PubMed Google Scholar Birken S buy lasix water pills online
The two way analysis of variance ANOVA test was used for tumour growth curve analyses priligy and cialis How to use Orazinc