බදුල්ල දිස්ත්‍රික්කයේ දිළිඳු පවුල් 110ක් සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය රිදීමාලියද්ද ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණා.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජාතික ප්‍රතිපත්තියට සමගාමීව සැමට නිවහනක් වැඩසටහන නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනවා.

ඒ යටතේ බදුල්ල රිදීමාලියද්ද හා මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිවාස ඉදිකිරීම බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

මහියංගනය ඇලෑවල හා මාපාකඩවැව නිවාස දෙකකට සහ රිදීමාලියද්ද ඌව ගැමුණුපුර හා ඉකිරියගොඩ ප්‍රදේශවල පළමු අදියර යටතේ නිවාස ඉදිකෙරෙනවා.

13 COMMENTS

  1. mata podi daruwek innawa mama inne ammalai gedara sahodara sahodariyo 7denek innawan. ekama gedara inne mama karanna malu allana rassawa puluwannam mata podi hari geyak hadala denna godak pin

  2. chandima malkanthi
    mamay mahaththayai puthai duwai inne kuliyata mage mahaththayata mimesh mora hedenawa api wagawaka weda karala jeewath wenne apatath podi geyak hadaganna udau karanna oyalata godak pin

  3. Mama marina dulanjali Mama inney lunuwila Mata daruwi 4deneyk innawa Inna geyak na inney kuliyata Mata podi Hari newasak hada ganna udaw karanna

  4. Mage loku putha shehan eya vivahakai daruvek innava laligedaraka kuliyata innava riyaanathurakin kakula kadila hadala thiyenne isthira rakiyak karanna baha law eyata nivasak laba denna gamlaha avatin eya ragama clinic Yana nisa

  5. Matath inna geyak ne matath niwasak laba denna mata eka puthek innawa eya masa 6n hamba une api jiwath wenne bohoma amaruwen

  6. මම දරැවො 2ක් එක්ක ඉන්නේ.මහත්තයා නැ.මන් ජිවත්මවන්නෙ තේ දළු කඩලා.අපිට ඉන්න තැනක් නැදැනට ඉන්නෙ අයියගෙ ගෙදරක.මට පොඩියට හරි ගෙයක් හදල දෙන්න ගෝඩක් පිංඔයාලට.

  7. Приобрести диплом любого университета!
    Мы предлагаемвыгодно и быстро приобрести диплом, который выполняется на оригинальной бумаге и заверен печатями, штампами, подписями официальных лиц. Наш документ способен пройти любые проверки, даже с использованием специальных приборов. Достигайте цели быстро и просто с нашей компанией- [url=http://vuka.one/read-blog/5_kupit-diplom-s-vneseniem-v-reestr.html/]vuka.one/read-blog/5_kupit-diplom-s-vneseniem-v-reestr.html[/url]

  8. Заказать диплом о высшем образовании!
    Наши специалисты предлагаютвыгодно и быстро заказать диплом, который выполняется на бланке ГОЗНАКа и заверен печатями, водяными знаками, подписями официальных лиц. Данный документ пройдет любые проверки, даже при помощи специально предназначенного оборудования. Решите свои задачи быстро и просто с нашим сервисом- dp.getbb.ru/viewtopic.phpf=3&t=2350

  9. මම ඉන්නේ කඳාන පුබුදුගම මට එක දරුවෙක් ඉන්නවා අවුරුද්දට තුන් පාරක් හතර පාරක් වතුරදානවා පොඩි තැනක් හරි කමක් නෑ පින් සිද්ධ වෙනවා මටයි දරුවටයි මහත්තයට ඉන්න තැන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here