ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරකයක් සඳහා අද පෙරවරුවේ  පෝලන්ත විදේශ අමාත්‍ය රඩෝස්ලාව් සිකෝර්ස්කි මහතා කටුනායක ගුවන්තොටුපළට පැමිණියා.

නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් පෝලන්ත විදේශ අමාත්‍යවරයා පිළිගනු ලැබුවා.

පෝලන්ත විදේශ අමාත්‍යවරයා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here