දකුණු කොරියාවේ පැවැත්වෙන 26වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28) පැවති මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේට හිමිවිය.

තරගය අවසන්කිරීම සඳහා ඔහු තත්. 45.55ක දක්ෂතාවක් දැක්වීය.

තත්. 45.33කින් මෙම ඉසව්ව අවසන්කළ කටාර් රාජ්‍යයේ ඊබ්‍රහිම් විසින් මෙහි රන් පදක්කම දිනාගත්තේය.

එමෙන්ම රිදී පදක්කම සාටෝ දිනාගත් අතර, ඔහු තත් 45.50කින් තරගය අවසන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here