දෙමටගොඩ මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණයේ නවතා තිබූ වෑන් රථයක් කිසියම් අයෙකු විසින් සොරකම් කර තිබෙනවා.
එම සැකකරු විසින් වෑන් රථය සොරකම් කර පළායන අයුරු ඒ අසළ සවිකර ඇති CCTV කැමරා කිහිපයකම පටිගතව තිබෙනවා.
වෑන් රථයේ හිමිකරුවන් පවසන්නේ මෙම වෑන් රථය පිළිබඳව තොරතුරක් වෙතොත් ළඟම පොලිස් ස්ථානයක් වෙත දැනුම්දෙන ලෙසයි.

