මංතීරු නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අහිමි වී ගිය 26 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ 400m මිශ්‍රය දිවිමේ ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට නැවත හිමි වී තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා කන්ඩායම ඉදිරිපත් කළ අභියාචනණය සැලකිල්ලට ගනිමින්.
අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, නදීශා රාමනායක සහ හර්ෂනී ආරච්චිගේ මෙම තරග ඉසව්ව සඳහා සහභාගි වුනා.