පානදුර දකුණ වෑකඩ ප්‍රදේශයේ අද (29) උදෑසන වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

ගරාජයක් තුළ සේවය කරමින් සිටි පුද්ගලයෙකුගේ පිටුපසට වෙඩි වැදී ඇතැයි වාර්තා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here