හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු පිරිසක් අද (30) විශේෂ පරික්ෂාවට ලක්කර තිබෙනවා.

ඒ සඳහා විශේෂ කාර්ය බලකායද එක්ව සිටි බවයි වාර්තා වුණේ.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමණියම් රවින්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගත් පිල්ලෙයාන් මේ වන විට රැදවුම් භාරයේ පසුවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here