කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව සමස්ත උද්ධමන අනුපාතය 2025 මැයි මාසයේදී -0.7% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, ආහාර උද්ධමනය අප්‍රේල් මාසයේ 1.3% සිට මැයි මාසයේදී 5.2% දක්වා ඉහළ ගොස් තිබුණා.

ආහාර නොවන උද්ධමනය 2025 අප්‍රේල් මාසයේ -3.6% සිට මැයි මාසයේදී -3.3% දක්වා සුළු වශයෙන් ඉහළ ගිය බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here