ලොවක් බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන බලාසිටි, 72 වන ලෝක රූ රැජින කිරුළ දිනාගැනීමට තායිලන්තය සමත් වුණා.

ඒ අනුව මෙතෙක් ලෝක රූ රැජින කිරුළට හිමිකම් කියූ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින්, තායිලන්තය නියෝජනය කළ Opal Suchata හට Miss World 2025 කිරුළ පළඳවනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here