මහාචාර්ය, ඉංජිනේරු කේ.ටී.එම්.යූ. හේමපාල මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස පත්කර තිබෙනවා.
ඔහු බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකි.
මෙම නව පත්කිරීම සිදුකර ඇත්තේ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස මෙතෙක් කටයුතු කළ ඉංජිනේරු ආචාර්ය ඩී.ජේ.ටී. සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුවයි.