පෑනක හැඩය ඇති ඉතා කුඩා ප්‍රමාණයේ ගිනි අවියක් පානදුර ප්‍රදේශයේදී සොයාගත් බව පොලිසිය
පවසනවා.
ඊයේ (03) වන පානදුර උතුර පොලිස් වසමේ හොරේතුඩුව පාලම අසලදී කළු කර අපරාධ කොට්ඨාසයේ
නිලධාරීන් පිරිසක් ඔවුන්ට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදු කර තිබෙනවා.
එහිදී සෙන්ටිමීටර් 12 ක් දිග පැනක් හැඩති ගිනි අවියක්, ජීව පතොරොම් 03 ක් සහ හිස් පතොරම් කොපුවක්
සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 43 ක් වයසැති මොරටුව, මෝල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පෑන් ගිනි අවිය කිසියම් අපරාධයකට යොදාගෙන ඇද්ද යන්න ගැන විමර්ශන සිදු කරන කළුතර
අපරාධ කොට්ඨාසයේ අවදානය යොමුවී තිබෙනවා.