අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් තිබෙනවා.

චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාක්ක්බනික පොහොර නැවක් ගෙන්වීම හරහා රජයට පාඩු සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයට අදාළව‍යි මෙම කැඳවීම සිදු කර තිබුණේ.

ඒ අනුව අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් අද (05) පෙරවරුවේ අල්ලස් කොමිසම පැය 7 1/2ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here