රුපියල් මිලියන 800 කට අධික වත්කම් නීති විරෝධී ලෙස රැස් කිරීම පිළිබඳව අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද චෝදනා සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here