මහියංගනය පොලීසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

අදාළ පොලිස් නිලධාරියා 57 හැවිරිදි හසලක වේරගංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දෙදරු පියෙකු වන අදාළ නිලධාරියා පෞද්ගලික හේතුවක් නිසා පසුගිය දිනවල සිත්තැවුලෙන් කාලය ගත කර ඇති බවද වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here