මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, එය මේ වනවිට නීති කෙටුම්පත් සම්පාදක විසින් සම්පාදනය කර ඇති බවයි.

ඒ අනුව, ලබන මාසයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වාහන බලපත්‍ර ලබා දීමද අත්හිටුවා ඇති බව අමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here