පොසොන් උත්සව සමයේ අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා රථ ගාල් 21 ක්
නම් කොට තිබෙනවා.
01. රුවන්වැලි සෑය රථ ගාල
02. රුවන්වැලි සෑය ප්‍රභූ රථ ගාල
03.මිරිසවැටිය රථ ගාල
04.වට වන්දනා රථ ගාල
05. ඉසුරුමුණිය පාසල් රථ ගාල
- ථුපාරාම සුසාන භූමිය අසල රථ ගාල
- සඳ හිරු සෑය රථ ගාල
- පැරණි භික්ෂු විද්‍යාල රථ ගාල
- අභයගිරිය රථ ගාල
- 10.ලංකාරාම රථ ගාල
- 11.සමාධි පිළිම රථ ගාල
- ජේතවනාරාම රථ ගාල
- නෙල්ලිකුලම පාසල් රථ ගාල
- 14.පුරාවිද්‍යා හන්දිය රථ ගාල
- 15.පැරණි බන්ධනාගාර රථ ගාල
- 16.කුරුණෑගල හන්දිය රථ ගාල
- 17.අක්කර 08 රථ ගාල
- පැරණි පොලිස් භූමි රථ ගාල
- පැරණි පොලිස් භුමි ප්‍රභූ රථ ගාල
- සඳකඩ පහණ රථ ගාල
- 21.කුට්ටම් පොකුණ රථ ගාල