අවිස්සාවේල්ල – කොළඹ පරණ මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී, මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් මාර්ගයේ පසෙක නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුරකට ලක්ව තිබෙනවා.
අනතුරින් පුද්ගලයින් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම තවත් වාහන කිහිපයකට හානි සිදුව ඇති බවත් සඳහන්.