කුරුණෑගල උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සමත්වුණා.
පලාත් පාලන මැතිවරණයේ දී මාලිමාවට සභික ධූර 9ක් හිමි වූ අතර සමගි ජන බලවේගයට සභික ධූර 6ක්,පොහොට්ටුවට සභික ධූර 2ක්,එක්සත් ජාතික පක්ෂයට එක් සභික ධූරයක් හිමි වූ අතර ඒ අනුව විපක්ෂයට මුළු සභික ධූර 10ක් හිමි වුණා.