ලෝක වෙළඳපොළේ තෙල් මිල අද උදෑසන වනවිට 8% කින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊශ්‍රායලයෙන් ඉරානයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හමුවේ මෙලෙස ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
අවසන් වරට මෙලෙස සීඝ්‍රයෙන් තෙල් මිල ඉහළ ගියේ රුසියාව සහ යුක්‍රේනය අතර ගැටුම් ආරම්භ වූ මුල් අවස්ථාවේදී බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
අදාළ මිල පහතින්.
