ඉරානයේ සහ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සහ ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ
පවුල්වල සාමාජිකයින් වෙත විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දීමක් කරනවා.
කලාපය තුළ උද්ගතවී ඇති වත්මන් තත්ත්වය සැලකිල්ල ගනිමින්, ඉරානයේ සහ ඊශ්‍රායලයේ
වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින් සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතු බවට විදේශ කටයුතු, විදේශ
රැකියා සහ සංචාරක අමාත්‍යාංශය උපදෙස් ලබා දෙනවා.
හදිසි අවස්ථාවකදී අවශ්‍ය සහය ලබා ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක
කිහිපයක් හදුන්ව දී තිබෙනවා.
කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය
දුරකථන: +94 112 325 373/ +94 112 325 375/ +94112 207 200/ +94 112 207 207
ෆැක්ස් : +94 112 446 091/ +94 112 333 450/ +94 112 430 220
විද්‍යුත් තැපෑල: cypher@mfa.gov.lk
- ඉරානයේ ටෙහෙරාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දුරකථන: +98 939 205 5161/
- +98 991 205 7522 (සිංහල /ඉංග්‍රීසි)/ +98 936 636 0260
- ඊශ්‍රායලයේ ටෙල් අවිවිව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දුරකථනය (WhatsApp පමණි):
- +94 71 844 7305/ +94 71683 3513/ +94 71 974 2095