ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා.

ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අද (14) සිට එළඹෙන 18 වනදා එම මගී යාත්‍රා සේවය තාවකාලිකව නතර කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here