ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) දිවයිනට පැමිණි තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේ දින 3ක නිල සංචාරයක් සඳහා පසුගිය 10 වැනිදා දිවයිනෙන් පිටත්ව යනු ලැබුවා.
ඒ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුවයි.