ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ (FDMD) ආචාර්ය ගීතා ගෝපිනාත් දින දෙකක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා.

2005 වසරෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේවය කරන පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරයෙක් ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වේ.

සිය සංචාරය තුළදී ඇය මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන, ‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම ණය සහ පාලනය මැයෙන් ලබන 16වැනිදා පැවැත්වෙන සමුළුවේ විශේෂ ආරාධිතයෙක් ලෙස සහභාගී වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here