පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාව සඳහා තේරී පත් වූ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දිවුරුම් දීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉදිරිපිට දී අද කොළඹ දී සිදුවිය.

මෙහි දී සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 29 දෙනකු දිවුරුම් දුන් අතර ඒ අතර කාන්තා මන්ත්‍රීවරියන් 11 දෙනකු ද වේ. මෙම අවස්ථාව සදහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් නලින් බණ්ඩාර මහතා, මුජිබර් රහුමාන් මහතා, සහ තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසක් ද එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here