කොළඹ මහා නගර සභාවේ නගරාධිපති තේරීමේ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව කොළඹ මහ නගර සභාවේ පුරපති ධුරයට ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් ආණ්ඩුව පාර්ශ්වයෙන් යෝජනා කර තිබෙනවා.

මීට අමතරව විපක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ රීසා සරුක් යෝජනා කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here