කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද (17) දිනයේ සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 78.24 කින් පහත යනු ලැබුවා.
එය ප්‍රතිශතයක් ලෙස0.45%%ක්.
දිනය අවසානයේදී සියලුම කොටස් මිල දර්ශකය ඒකක 17,281.95 ක් ලෙස සටහන් වූ අතර, ඒ අනුව පිරිවැටුප රුපියල් බිලියන 6.8 ක්.