යුද ගැටුම් හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතිනවා. 

ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල අද අළුයම සටහන් වූයේ ඩොලර් 75.18ක් ලෙසයි. 

එහි වැඩිවීම 0.47%ක් ලෙස දැක්වෙනවා. 

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76.71ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි වැඩිවීම දැක්වෙන්නේ 0.34%ක් ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here